Sinhala
Sinhalaසෑම අවස්ථාවකදී ම නීතිය ඉදිරියේ පුද්ගලයකු වශයෙන් පිළිගනු ලැබීමේ අයිතිය සෑම කෙනෙකුම සතුය. සියල්ලන්ම නීතිය ඉදිරියෙහි එකිනෙකාට සමාන වන අතර, නීතීයේ ආරක්ෂාව ලැබීමට කිසිදු විශේෂයක් නොමැතිව, සියල්ලෝම හිමිකම් ලබති, මේ ප්රකාශනයට පටහැනි ලෙස කෙරෙන ඕනෑම අසාධාරණයකින් ආරක්ෂා වීමේ අයිතියත් එබඳු අසාධාරණයන්ට පෙළඹවීමෙන් ආරක්ෂාවීමේ අයිතියත් සියල්ලන්ටම හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් හෝ නීතියෙන් හෝ ප්රදානය වී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකදී බලධාරී ජාතික අධිකරණයකින් ප්‍රතිකර්ම යොදා ගැනීමේ හිමිකම් සෑම පුද්ගලයකු සතු වේ. බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීමට හෝ අත් අඩංගුවේ රඳා තැබීමට හෝ පිටුවහල් කිරීමට හෝ කිසිම පුද්ගලයකු භාජනය නොකළ යුතුය. තමන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හෝ තම්න්ට විරුද්ධව යම් අපරාධ චෝදනාවක් පිළිබඳව හෝ නිශ්චය කිරීම සඳහා සාධාරණ වූත්, විවෘත වුත්, ස්වාධීන අපක්ෂපාත නඩු විභාගයකට සෑම තැනැත්තකුම පූර්ණ සමානත්වයෙන් යුක්තව හිමිකම් ලබයි.
Sanskrit (Sinhala)සර්වෙ මානවාඃ ස්වතන්ත්රාඃ සමුත්පන්නාඃ වර්තන්තෙ අපි ච, ගෞරවදෘශා අධිකාරදෘශා ච සමානාඃ එව වර්තන්තෙ. එතෙ සර්වෙ චෙතනාතර්කශක්තිභ්යාං සුසම්පන්නාඃ සන්ති. අපි ච, සර්වෙ(අ)පි බන්ධුත්වභාවනයා පරස්පරං ව්යවහරන්තු. අස්යාං අභිඝොෂණායාං නිර්දිෂ්ටාඃ සර්වෙ(අ)පි අධිකාරාඃ සර්වාණ්යපි ච ස්වාතන්ත්ර්යාණි, විනෛව ජාතිවර්ණලිංගභාෂාධර්මරාජනීතිකතදිතරමන්තව්යාදිභෙදම්, රාෂ්ට්රියං සාමාජිකාධාරං සම්පජ්ජන්මතදිතර ස්තරඤ්ච අවිගණය්ය, අධිගන්තුං සර්වො(අ)පි ජනඃ ප්රභවති. එතදතිරික්තම්, කස්යාශ්චිදපි ප්රභුසත්තායාඃ නියමනාන්තර්ගතම්, ස්වාධීනස්ය ආත්මප්රශාසනෙතරතන්ත්රස්ය, න්යාසිතන්ත්රස්ය වා වාස්තව්යස්ය ප්රදෙශස්ය දෙශස්ය වා රාජනීතිකසීමානිබන්ධනාන්තාරාෂ්ට්රිකස්තරාධාරෙණ න කො(අ)පි භෙදො විධාස්යතෙ. සර්වො(අ)පි ජනඃ ජීවනස්වාතන්ත්ර්යසුරක්ෂාධිකාරං සංධත්තෙ. න කමපි ජනං දාසත්වෙන පරාධීනත්වෙන වා ධාරයිතුං අනුඥාස්යතෙ. අපි ච දාසව්යාපාරඃ පූර්ණරූපෙණ ප්රතිෂිද්ධඃ ස්ථාස්යති. න කමපි ජනං විරුධ්ය අවමානනාත්මකං ව්‍යවහාරං දණ්ඩං වා ක්රූරං අමානවීයං ප්රතොදනං වා ප්රවර්තයිතුං අනුඥාස්යතෙ.